විදුහල්පති පණිවිඩය
ත්‍රී/කන්/සීවලි විද්‍යාලය
ත්‍රී/කන්/සීවලී විද්‍යාලය දිනෙන් දින දියුණුව කරා පියනගන අතර ප්‍රදේශය තුළ ඇති කැපී පෙනෙන පාසලක් විය. ක්‍රීඩා,සංගීත,සිංහල භාෂා ඉංග්‍රීසි භාෂා තරගවලින් කලාප,පළාත් හා ජාතික මට්ටමේ ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් ලබා ගෙන ඇත.විෂය මෙන්ම විෂය සමගාමී කටයුතුවලදීිද සියලුම දරුවන් ඉතා උවමනාවෙන් හා උද්යෝගයෙන් සහභාගි වෙයි.
අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි
විදුහල්පති
ත්‍රී/කන්/සීවලි විද්‍යාලය.