භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Sivali Vidyalaya

ත්‍රී/කන්/සීවලි විද්‍යාලය

කන්තලේ කලාපය

  • Register
  • Login
Sivali Vidyalaya

ත්‍රී/කන්/සීවලි විද්‍යාලය

කන්තලේ කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතීක අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  1. සෑම ශිෂ්‍යය‍ෙක්  ප‍ෙ.ව.7.15 ට ප‍ෙර පාසලට පැමිණ‍ිය යුතු අතර පාසල නිමා වන ත‍ෙක් පාසලේ රැඳී සිටිය යුතුය.
  2. පාසලට ඇතුල්වීම හා පිටවීමට ප්‍රධාන ග‍ේට්ටුව පමණක'් භාවිතා කළ යුතුය
  3. විදුහල්පතිතුමා,නිය‍ෝජ්‍ය විදුහල්පතිවරුන් . පක්තිභාර  ගුරුභවතුන් හ‍ෝ ආච්ර්‍ය මණ්ඩලය‍ෙන් අවසරයක් න‍ොමැතිම කිසිම ශිෂ්‍යය‍ෙකු පාසල් භූමිය‍ෙන් පිටතට න‍ොයා යුතුය.
  4. පාසලට පැමිණීම‍ෙ දී පාසල විසින් අනුමත කරන ලද, නිළ ඇඳුම් කට්ටලයනේ සැරසී සිටිය යුතු අතර එය අනයශ්‍ය නිල් පැහැයක්  න‍ොගත යුතුය.
  5. නිල ඇඳුමට අමතර ව‍ෙනත් ක‍ොන්ඩා ම‍ෝස්තර, පාවහන්,ආභරණ,ආල‍ේපනයන් හා ව‍ෙනත් විලාසිතා පැළදිම තහනම්ය.
  6. ජංගම දුරකථන රැග‍ෙන ඒම සපුරා තහනම්ය.
  7. අසනීප තත්වයක් මත හැර වනත් අවශ්‍යතාවන්ට නිවසට යාම සඳහා අවසර නැත හදීසි අසනිීපයකදී පන්කි භාර ගුරුභවතාලග‍ේ ලිඛිත අවසරය මත පාසලින් බැහැර විය හැකිය.
  8. විශේෂ අවස්ථාවකදී පමණක් පමණක් පන්තිභාර ගුරුභවතාගේ හෝ විදුහල්පති තුමාගේ අවසරය අවසරය මත පාසලින් බැහැර යාමට අවසර ලැබේ.
  9. විවේක කාලයේ දී හැර අනෙකුත් කාල පරිච්ඡේද වලදී සියළු දෙනාම පනිති කාමරයේ සිටිය යුතුය.පන්ති කාමරයේ බැහැර යාමට නම් පන්තිභාර ගුරුතුමාගේ හෝ විශයභාර ගුරුභවතුන්ගේ අනුමැතිය ගත යුතුය. 
  10. කාලපරිච්ඡේදයකට ගුරුභතෙකු නොපැමනි විට අනවශ්‍ය කෑකෝ ගැසීම්,කොරිඩෝ තුළ රැදී සිටීම,ක්‍රීඩා පිටියට යාම හෝ පාසල් භූමියේ ඒලිමහනේ ගැවසිිීීම සපුරා තහනම්ය.
  11. සෑම ශිෂ්‍යයෙක් හා ශිෂ්‍යාවක්ම විදුහල්පතිතුමා අාචාර්ය මණ්ඩළයට නිසි ගෞරවයෙන් කටයුතු කල යුතුය.
  12. සෑම ශිෂ්‍යයෙක්ම දින 01 ක් හෝ ඊට වැඩි කාලයක් පාසලට නොපැමිණි විට දෙමව්පියන්ගේ හෝ භාරකරුගේ ලිපියක් ගුරුභවතාට ඉදිරිපත් කළ යුතුය.
  13. කිසිම ශිෂ්‍යයෙක් පාසල තුළ තිබෙන ඩෙස්, පුටු, බෝග හා පෙළපොත් වැනි පොදු දේපලට හානි නොකළ යුතුය.
  14. පාසල් වේලාවක හෝ පසුව පාසල් භූමිය තුළ පුද්ගලිකව හෝ පන්ති මට්ටමින් කිසිම අාකාරයක ගැටුම් අැතිකර නොගත යුතුය.
  15. පාසලට අළුතින් අැතුළු වූ කිසිම ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් කිසිම අාකාරයක කායික හෝ මානසික පීඩනයකට පත්නොකළ යුතුය.
Sivali Vidyalaya

ත්‍රී/කන්/සීවලි විද්‍යාලය

කන්තලේ කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • No. 227, rajala Rd, kanthale

: [email protected]

Supported By

© 2026 Sivali Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk