භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Sivali Vidyalaya

ත්‍රී/කන්/සීවලි විද්‍යාලය

කන්තලේ කලාපය

  • Register
  • Login
Sivali Vidyalaya

ත්‍රී/කන්/සීවලි විද්‍යාලය

කන්තලේ කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතීක අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ත්‍රී/කන්/සීවලි විද්‍යාලය

අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති. අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත. අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

ගොවි ජනපදයකින් වටවූ ත්‍රි/කන්/සිවලි විද්‍යලය සිසුන් 185 කින් යුක්ත වේ .මෙම පාසල  තුලින් අධ්‍යපනය ලබා විවිධ කේෂ්ත්‍ර වල යහපත් රැකියාවලින් යුක්ත පිරිස් බොහෝය. පාසලේ සිටින දරැවන් විෂය මාලා හා විෂය සමගාමි කටයුතු වලට ඉතා කැමැත්තෙන් සහභාගි වෙති. සිංහල භාෂා,ක්‍රීඩා,ඉංග්‍රිසි භාෂා වලින් කලාප, පළාත්  ජයග්‍රහන ලබා ඇත.

A.H.R. Wasantha kumara
නියෝජ්‍ය විදුහල්පති
ත්‍රී/කන්/සීවලි විද්‍යාලය.

Sivali Vidyalaya

ත්‍රී/කන්/සීවලි විද්‍යාලය

කන්තලේ කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • No. 227, rajala Rd, kanthale

: [email protected]

Supported By

© 2026 Sivali Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk