Slide
26222fae-3062-4aeb-a748-709c56c7d34d.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 සාමුහිකත්වයෙන් අධිෂ්ඨානශීලීව අධ්‍යාපනය කරා

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

නැගෙනහිර පළාතේ  කන්තලේ  ග්‍රාමයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 11න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල අප පාසලද  වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර

මානව දයාවෙන් හෙබි වැඩලොවට සරිලන පෞර්ශවත් පුරවැසියෙක් දැයට දායාද කිරීම.

0

Notifications

Today
Older



No New Notifications

Notice Board

Notice

Sivali Vidyalaya